30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙට සුරාසැල් වැසෙයි

හෙට සුරාසැල් වැසෙයි

හෙටට (01) යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් සුරාසැල් වසා දැමීම සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව හෙට දිනයේ මැයි දින රැළි සහ පෙළපාලි පැවැත්වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මත්පැන් අලෙවිසැල් වසා තැබෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

කෙසේ වෙතත්, සංචාරක ප්‍රවර්ධන අධිකාරිය විසින් අනුමත කර ඇති හෝටල් බලපත්‍ර සහිත මත්පැන් අලෙවිසැල් විවෘතව පවතින බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.