25.6 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකරඳගොල්ලේ විශාල නායයාමක් ගැන රතු එළි

කරඳගොල්ලේ විශාල නායයාමක් ගැන රතු එළි

ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන පවසනවා.

ඔහු ඒ බව කියා සිටියේ නාය යෑමට ලක් වූ ප්‍රදේශයේ ස්ථානීය පරීක්ෂණයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

ඇල්ල කරඳගොල්ල නායයෑම නැවත නැවත සක්‍රීය විය හැකි බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ.

කෙසේනමුත් මෙම නායයෑම පාලනය කළ හැකි තත්ත්වයක පවතින බව එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවා.