― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsපාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

පාසල් නිවාඩුව හෙටින් ඇරඹේ

රජයේ අනුමත සිංහල, දෙමළ සහ මුස්ලිම් පාසල්වල 2024 පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (03) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව පළමු වාරයේ තුන්වන අදියර ලබන 20 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

මේ අතර 2023 වසර සඳහා වන සාමාන්‍ය පෙළ සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා (06) ආරම්භ වන අතර එය ලබන 15 වැනිදා දක්වා පැවැත්වේ.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,527කදී මෙම විභාගය පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.