― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsළිඳක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

ළිඳක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි

මාස දෙක හමාරක බිළිඳියකගේ මළ සිරුරක් කල්පිටිය, කන්දකුඩාව ප්‍රදේශයේ නිවසක් තුළ තිබූ ළිඳක තිබියදී අද (02) උදෑසන සොයා ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ මොහොමඩ් ෆාතිමා නැමැති මාස දෙකහමාරක බිළිඳියක් මෙලෙස ළිඳට වැටීඉ මියගොස් ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය දරුවාගේ මව අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.