27.8 C
Colombo
Sunday, May 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිභාගයට යන අතරතුර සිසුවාගේ දිවි අහිමිවෙයි

විභාගයට යන අතරතුර සිසුවාගේ දිවි අහිමිවෙයි

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු මියයාමේ සිද්ධියක් බලංගොඩ – මාරතැන්න ප්‍රදේශයෙන් වාර්තා වනවා.

එම සිසුවා විභාග මධ්‍යස්ථානයට යාමට පෙර එම ප්‍රදේශයේ කෝවිලට ඇති අතර එහිදී ඇද වැටී මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

අදාළ සිසුවාගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාරතැන්න රෝහලට බාර දී ඇති බව පොලීසිය සඳහන් කළේය.