29.5 C
Colombo
Sunday, May 31, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමන්නා රමේෂ් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

මන්නා රමේෂ් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

අද (07) උදෑසන දිවයිනට රැගෙන එනු ලැබූ මන්න රමේෂ් දැඩි ආරක්ෂක රැකවල් මැද බස්නාහිර පළාත දකුණ දිශාව අපරාධ කොට්ඨාසයට රැගෙනවිත් තිබෙනවා.

ව්‍යාපාරිකයන්ට මරණ තර්ජන එල්ල කර කප්පම් ලබා ගැනීම, මිනීමැරුම් සිදු කිරීම ඇතුළු චෝදනා රැසක් එල්ල වී සිටි මන්නා රමේෂ් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටියදී රතු වරෙන්තු මත පසුගියදා අත්අඩංගුවට ගැනුණා.