27.8 C
Colombo
Saturday, June 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ තැනට මුජිබර්ගේ නම යෝජනා වෙයි

ඩයනාගේ තැනට මුජිබර්ගේ නම යෝජනා වෙයි

රාජ්‍ය ඇමති ඩයනා ගමගේගෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මන්ත්‍රී මුජිබර් රාහුමාන් පත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර තිබෙනවා.

ශේෂ්ඨාධිකරණය අද නියෝග කළේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේට මෙරට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බවයි.

ඒ අනුව ඇයගෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහායි මෙලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීඉ මුජිබර් රහුමාන්ගේ නම යෝජනා වී ඇත්තේ.