― political ―

ආණ්ඩුව ජනතාවගේ ඇස්වසා හොරකම් කරනවා – සජිත්

මතින් තොර රටක් බිහි කරන බව පවසමින් ආණ්ඩු විශාල සංඛ්‍යාවක් බිහි වුවත් ඔවුන් බලයට පත් වූ විගස බාර් පර්මිට් දුන් බවත් මේ නිසා පාසල්...
HomeHot Newsරට වෙනුවෙන් ඕනේ අයෙක් සමඟ එක්වෙනවා

රට වෙනුවෙන් ඕනේ අයෙක් සමඟ එක්වෙනවා

රට වෙනුවෙන් ඕනෑම අයෙකු සමග එක්වීමට හෝ වෙන් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ අදහස් පල කළා.

එළඹෙන මැතිවරණ ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව මැතිවරණ මෙහෙයුම් කාර්යාලයක් කොළඹ නෙලුම් මාවත පක්ෂ මූලස්ථාන පරිශ්‍රය ආසන්නයේ අද පෙරවරුවේ විවෘත කෙරුණා.