25 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅප්‍රේල් මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

අප්‍රේල් මාසයේ සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක්

මෙම වසරේ අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148,867ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

මෙය 2023 අප්‍රේල් මාසයට සාපේක්ෂව 41.1% ක වර්ධනයකි.

සංචාරක සංවර්ධන අධිකාරියට අනුව 2024 වසරේ මුල් මාස 4 තුළ ශ්‍රී ලංකාවට පැමිණි මුළු සංචාරකයින් සංඛ්‍යාව 784,651කි.