27.2 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීයාවේ PhonePe ගෙවීම් ක්‍රමය ලංකාවටත්

ඉන්දීයාවේ PhonePe ගෙවීම් ක්‍රමය ලංකාවටත්

ඉන්දියාවේ PhonePe ඩිජිටල් ගෙවීම් පද්ධතිය පසුගියදා (15) කොළඹදී නිල වශයෙන් එළිදැක්විණි.

ඉන්දියාවේ ප්‍රමුඛතම ඩිජිටල් පසුම්බි සහ ගෙවීම් යෙදුම වන මෙය ශ්‍රී ලංකාවේ සමාරම්භ කිරීමේ අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති පී. නන්දලාල් සහභාගී වූහ.

මෙම ඩිජිටල් ගෙවීම් පද්ධතිය භාවිතා කිරීම මඟින් ශ්‍රී ලංකාව වෙත පැමිණෙන ඉන්දීය සංචාරකයන් තවදුරටත් දිරිගන්වනු ඇති.