27.2 C
Colombo
Sunday, June 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දියාවේදී මෙරට ISIS ත්‍රස්තවාදීන් 04ක් අල්ලයි

ඉන්දියාවේදී මෙරට ISIS ත්‍රස්තවාදීන් 04ක් අල්ලයි

ඉන්දියාවේ අහමදාබාද් ගුවන්තොටුපළේදී ඓSඓS ත්‍රස්තවාදීන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ගුජරාට් ප්‍රාන්තයේ ත්‍රස්ත මර්දන ඒකකය විසින් මොවුන් සිවුදෙනා ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තීබව්.

මෙලෙස අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් සිවුදෙනා සම්බන්ධයෙන් දැඩි විමර්ශන ක්‍රියාත්මකයි.