23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඩයනා ගමන් බලපත්‍රය භාරදෙයි

ඩයනා ගමන් බලපත්‍රය භාරදෙයි

අධිකරණ නියෝගයකට අනුව හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සිය විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙත භාරදී තිබෙනවා.

ඩයනා ගමගේ ශ්‍රී ලාංකික පුරවැසියෙකු නොවන බැවින් ඇයට තවදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නොහැකි බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට ඇති අයිතිය මහාධිකරණය විසින් පසුගියදා අවලංගු කරනු ලැබුවා.

රාජ්‍ය අමාත්‍යවරියක ලෙස කටයුතු කළ ඩයනා ගමගේ මෙරට විදේශ ගමන් බලපත්‍රය ලබාගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් බවත් පෙත්සම් විභාගයේ දී හෙළි වුණා.