24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදිවයින පුරා සුරාසැල් වැසෙයි

දිවයින පුරා සුරාසැල් වැසෙයි

මෙම සතියේ 23 හා 24 යන දෙදින දිවයින පුරා පිහිටි සියලු සුරාසැල් හා මත්පැන් අලෙවිසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පැවසුවේ වෙසක් උත්සවය වෙනුවෙන් මෙලෙස සුරාසැල් වසා තැබෙන බවයි.

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බැවින් මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම සුරාසැල් ලබන 21 සහ 22 යන දෙදිනත් වසා තැබීමට දැනුම් දී ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.