― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුද හමුදාවේ 15,667ක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවතට

යුද හමුදාවේ 15,667ක් නීත්‍යානුකූලව සේවයෙන් ඉවතට

පොදු සමා කාලය තුළදී යුද හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වී තිබෙනවා.

නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීම සඳහා යුද හමුදා සාමාජිකයින්ට ලබා දී තිබූ මාසයක පොදු සමා කාලය ඊයෙන් (20) අවසන් වුණා.

එම කාල සීමාව තුළදීයි යුද්ධ හමුදා සාමාජිකයින් 15,667ක් නීත්‍යානුකූල ලෙස සේවයෙන් ඉවත් වී ඇත්තේ.

2023 දෙසැම්බර් 31 වැනිදා සහ ඊට පෙර නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටි යුද හමුදා සමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ලබා දුන්නා.