29.5 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙසක් උත්සවයට ආරක්ෂාව තර වෙයි

වෙසක් උත්සවයට ආරක්ෂාව තර වෙයි

මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් දිවයින පුරා පොලිස් ආරක්ෂාව තර කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පවසන්නේ ඒ වෙනුවෙන් පොලිස් නිලධාරීන් 18,000කට වැඩි සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 275කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ආරක්ෂාව සඳහා යෙදවීමට කටයුතු කර තිබෙනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ දිවයින පුරා වෙසක් කලාප 419ක්, තොරණ් 321ක් හා දන්සැල් 4726ක් සංවිධානය කර ඇති බවයි.