― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමුහුදට වැටී ධීවරයෙක් ජීවිතක්ෂයට

මුහුදට වැටී ධීවරයෙක් ජීවිතක්ෂයට

යාපනය මුහුදු තීරයේ ධීවර කටයුතුවල නියැළුණු පුද්ගලයෙක් ඊයේ (22) මුහුදට වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, අල්ලෙයිපිටි ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි අන්තෝනිපිල්ලේ රෝමන් මෙයින්රන් නැමැති පුද්ගලයෙක්.

මොහු කොටයක් මත නැගී මසුන් ඇල්ලීමට මුහුදට ගොස් ඇති අතර එහිදී කොටයෙන් වැටී, දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත භාර දී තිබෙනවා.