― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

5 ශ්‍රේණියේ සිසුන් සඳහා 2024 ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 15 වැනිදා පැවැත්වීමට තීරණය කර ඇති බවයි.