27.8 C
Colombo
Wednesday, June 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsISIS සංවිධානයට සම්බන්ධ අය සොයා විමර්ශන

ISIS සංවිධානයට සම්බන්ධ අය සොයා විමර්ශන

ISIS සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් සම්බන්ධයෙන් සවිස්තරාත්මක පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.

ඒ සම්බන්ධයෙන් බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ශන ඒකකයට උපදෙස් ලබාදී ඇති බවද ඔහු සඳහන් කළේ.

එමෙන්ම පසුගියදා ඉන්දියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකික ඓSඓS සාමාජිකයින්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි කණ්ඩායමක් ද පත් කර තිබෙනවා.