― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලක්ෂ 05ක වාලම්පුරියක් සමඟ අත්අඩංගුවට

ලක්ෂ 05ක වාලම්පුරියක් සමඟ අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා වාලම්පූරියක් බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් පිරිසකට අලෙවි කිරීමට තැත් කළ අයෙක් ඊයේ (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගමුව ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි වියේ පසුවන ධීවරයෙකු බවයි කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පවසන්නේ.

කටුනායක පොලිසියට ලද තොරතුරක් මත මෙම වාලම්පුරිය මිලදී ගන්නා මුවාවෙන් මෙම ධීවරයා කටුනායක, 18 කණුව මංසන්ධිය වෙත කැඳවා අදාළ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් ධීවරයා අද (27) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.