27.7 C
Colombo
Sunday, May 18, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට සමාගම් 03ක්

ශ්‍රී ලංකන් ප්‍රතිව්‍යුහගතකරණයට සමාගම් 03ක්

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සමාගම් 3ක් ඉදිරිපත් වී තිබෙනවා.

වරාය, නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පැවසුවේ මේ සඳහා විදේශීය සමාගම් 02ක් හා එක් දේශීය සමාගමක් ඉදිරිපත් වී ඇති බවයි.

ඉදිරිපත් වී ඇති සමාගම්වල තත්ත්වය අධ්‍යනය කර සුදුසු සමාගමක් තෝරාගැනීම මේ වනවිට ටෙන්ඩර් මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබනවා.

ඉන් එක් සමාගමක් තෝරා ගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා පැවසුවේ.