26.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළට

ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළට

මෙරට ජල විදුලි උත්පාදනය දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා.

අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් විදුලි උත්පාදනය ඉහළ ගොස් ඇති බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේ.

ඒ අනුව ඊයේ දිනයේදී ප්‍රධාන ජලවිදුලි බලාගාර හරහා ගිගාවොට් 15.66ක විදුලිය උත්පාදනය කට තිබෙනවා.

එය සමස්ත විදුලි ජනන සැපයුමෙන් සියයට 41.91 කි.

ජල විදුලි සැපයුම වැඩිවීම හේතුවෙන් තාප විදුලිය නිෂ්පාදනය සියයට 25 කින් අඩු වී ඇති බවයි වාර්තා වන්නේ.