28.4 C
Colombo
Friday, June 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහ බැංකුවෙන් පොළී අනුපාත ගැන තීරණයක්

මහ බැංකුවෙන් පොළී අනුපාත ගැන තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොළී අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ ඊයේ (27) පැවති රැස්වීමේ දී මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව මහ බැංකුවේ ප්‍රතිපත්ති පොළී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 8.50% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 9.50%ක් ලෙස දැනට පවතින මට්ටමේ ම පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.