27.8 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයල කන්නයේ බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට

යල කන්නයේ බිලියන 2.5ක් ගොවි ගිණුම්වලට

යල කන්නයේ වී වගා කටයුතු සඳහා ගොවීන්ගේ ගිණුම්වලට රුපියල් බිලියන 2.5ක් බැර කර තිබෙනවා.

ගොවීන් 213,771ක් සඳහා මෙම මුදල් ලබා දුන් බවයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව කුඹුරු ඉඩම් හෙක්ටයාර් 167,362ක් සඳහා මෙම සහනාධාරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.