― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsතායිලන්තයට ෆ්‍රී වීසා

තායිලන්තයට ෆ්‍රී වීසා

ශ්‍රී ලංකාව ඇතුළු රටවලින් සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ඉදිරි දිනවලදී ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයට ඇතුළු වීමට වීසා අවශ්‍ය නොවනු ඇති.

මීට අමතරව ඇල්බේනියාව, කාම්බෝජය, චීනය, ඉන්දියාව, ජැමෙයිකාව, කසකස්තානය, ලාඕසය, මෙක්සිකෝව, මොරොක්කෝව, පැනමාව, රුමේනියාව, ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය ඇතුළු තවත් රටවල් 36 ක සංචාරකයින්ට වීසා නොමැතිව දින 60ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමේ අවස්ථාව හිමිවනි ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.