26.7 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsබෙල්ලනට විරෝධය පා රෝහල් සේවකයෙක් උපවාසයේ

බෙල්ලනට විරෝධය පා රෝහල් සේවකයෙක් උපවාසයේ

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනට විරෝධය පළ කරමින් රෝහල් සේවකයෙකු උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව රෝහල් කාර්ය මණ්ඩලයේ සේවකයෙක් මහල් හයකින් යුත් ජාතික රෝහලේ බණ්ඩාරනායක ගොඩනැගිල්ලේ ඉහළ මහළට නැඟ මෙම විරෝධතාවයේ නියැලෙනවා.

අධ්‍යක්ෂකවරයා විසින් තමන්ට විරුද්ධව උද්ඝෝෂණය කළ සේවකයන්ගෙන පළිගැනීම හේතුවෙනුයි ඔහු මෙම විරෝධතාවේ නියැලෙන්නේ.