― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsදිස්ත්‍රික්ක රැසක පාසල් හෙටත් වැසෙයි

දිස්ත්‍රික්ක රැසක පාසල් හෙටත් වැසෙයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, කළුතර දිස්ත්‍රික්ක සහ කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කලාපයේ සියලු පාසල් හෙට (04) දිනයේ නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පැවසුවේ දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල හා කලාපවල හෙට (04) සිට සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වීම කටයුතු කරන බවයි.