― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක්

ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් පැවසුවේ හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට තීරණය කළ බවයි.

සංශෝධිත මිල ගණන් හෙට (04) දිනයේ ප්‍රකාශයට පත්කරනු ඇති.