30 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුතා මත්ද්‍රව්‍යවලින් බේරා දෙන්නැයි පොලිසියට ගිය මව

පුතා මත්ද්‍රව්‍යවලින් බේරා දෙන්නැයි පොලිසියට ගිය මව

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන පුනරුත්ථාපන කඳවුරකට යොමු කර තිබෙනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින තම පුත්‍රයා ඉන් මුදාගන්නා ලෙස මවක් පොලීසියෙන් කළ ඉල්ලීමක් අනුවයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මානිපායි පොලිස් වසමේ පදිංචි මවක් විසිනුයි මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය තරුණයා අත්අඩංගුවට ගෙන මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර අධිකරණය හරහා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.