30 C
Colombo
Tuesday, June 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙටත් නොපැවැත්වෙන පාසල් මෙන්න

හෙටත් නොපැවැත්වෙන පාසල් මෙන්න

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය පවසන්නේ රත්නපුර අධ්‍යාපන කලාපයට අමතරව නිවිතිගල අධ්‍යාපන කලාපයේ ඇලපාත, අයගම සහ කලාවන කොට්ඨාසවලට අයත් පාසල් ද හෙට (05) දිනයේ නොපැවෙත්වෙන බවයි.