― political ―

ජනාධිපතිවරණයෙන් මගේ ජය, පැරදුම තීරණය වෙන්නෑ

ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණය වන්නේ තම ජය, පැරදුම නොව රටේ ජයග්‍රහණය හෝ පරාජය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ආර්ථික ප්‍රතිසංස්කරණ ආංශික...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ කොටුව දුම්රිය ස්ථානයේ දුම්රියක් පිරිපැනීම හේතුවෙන් මෙලෙස දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.

මේ හේතුවෙන් උදෑසන කාර්යාල දුම්රිය රැසකට බාධා එල්ල වී තිබෙනවා.