29.5 C
Colombo
Thursday, June 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදයි

ලෝක පරිසර දිනය අදට (05) යෙදී තිබෙනවා.

මීට සමගාමීව ජාතික සැමරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සහ පරිසර අමාත්‍යාංශයේ සහභාගිත්වයෙන් අද (05) පෙරවරු 11 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

අපේ කාලයේ ඇතිවන පාරිසරික අභියෝග පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා මෙම දිනය සමරන බවයි එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන සඳහන් කරන්නේ.