31.7 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්

විදුලිය, ඉන්ධන ඇතුළු සේවාවන් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි මෙම අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත්තේ.

මීට අමතරව රෝහල් සහ ඔසුසල් ද අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.