― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsගාල්ලේ රැඳවියෙක් පලායයි

ගාල්ලේ රැඳවියෙක් පලායයි

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙන් ඉන් පලාගොස් තිබෙනවා.

මෙම රැඳවියා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස පැන ගොස් ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ.

මොහු බන්ධනාගාර නියාමකවරයකුගේ ආරක්ෂාව යටතේ කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අතර රැඳවියා වැසිකිලියට යන බව පවසමින් මෙලෙස රෝහලෙන් පැන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.