― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරෝහිතට පොහොට්ටුවෙන් අලුත් පට්ටමක්

රෝහිතට පොහොට්ටුවෙන් අලුත් පට්ටමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පත්කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවා.