31.7 C
Colombo
Wednesday, June 24, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරෝහිතට පොහොට්ටුවෙන් අලුත් පට්ටමක්

රෝහිතට පොහොට්ටුවෙන් අලුත් පට්ටමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු ලෙස පත්කර තිබෙනවා.

පොදුජන පෙරමුණේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩලය අද (07) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

කොළඹ විජේරාමේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිල නිවසේ දී පක්ෂයේ විධායක සභාව සහ දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වනු ලැබුවා.