27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට

පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙනු ලබන රුපියල් 2500 ක දීමනාව රුපියල් 5000 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

පසුගියදා පැවති කැබිනට් අනුකමිටු රැස්වීමේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ තීරණයකට අනුවයි මෙලෙස පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළ නැංවීමට තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකාව තුළ දැනට පෙර පාසල් ගුරුවරුන් ලෙස සේවය කරන පිරිස 34,000ක් පමණ වීම විශේෂත්වයකි.