27.8 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

සාගරිකා දුම්රිය අද (12) කළුතර ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ මුහුදුබඩ මාර්ගයේ බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වන මෙම දුම්රිය කටුකුරුන්ද දුම්රිය ස්ථානය සහ උතුරු පයාගල දුම්රිය ස්ථානය අතර එනම් කළමුල්ල ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.

මේ හේතුවෙන් රැකියා සඳහා දුම්රියේ පැමිණෙන ජනතාව මහත් අපහසුතාවකට ලක් වුණා.