24.5 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot NewsIMF සුභ ආරංචිය අද මැදියම් රැයේදී

IMF සුභ ආරංචිය අද මැදියම් රැයේදී

ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය පහසුකමේ ප්‍රගතිය සමාලෝචනය කර තුන්වැනි ණය වාරිකය මුදා හැරීම පිළිබඳ අද (12) මධ්‍යම රාත්‍රියේදී තීරණයකට එළෙඹෙනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුව අද (12) නිව්යෝක්හි පිහිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි.

IMF තුන්වැනි වාරිකය අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 330ක ණය මුදලක් මෙරටට ලැබීමට නියමිතයි.