27.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතැපෑල අද ලෙඩ වෙයි

තැපෑල අද ලෙඩ වෙයි

තැපැල් දෙපාර්තමේන්තුව අද (13) එක්දින වැඩ වර්ජනයක නිරත වනවා.

දිගු කලක සිට තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක පුරප්පාඩුවලට කඩිනමින් විසඳුම් ඉල්ලමිනුයි ඔවුන් මෙම වැඩ වර්ජනයේ නිරත වන්නේ.

ඒ අනුව ඔවුන් අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් වර්ජනය ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රිය දක්වා දිවයින පුරා තැපැල් ස්ථානවල ක්‍රියාත්මක වනු ඇති.