27.2 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

පානදුර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය මුළුමනින්ම අවහිර වී තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ පානදුර සිට මරදාන බලා ධාවනය මන්දගාමී දුම්රියක් මෙසේ පීලි පැනීමට ලක්ව ඇති බවයි.

දුම්රියේ එක් මැදිරියක් අසළ තිබූ දුම්රිය සංඥා පුවරුවේ ගැටී දුම්රිය සංඥා පද්ධතිය ද මුළුමනින්ම අක්‍රීය වී තිබෙනවා.

දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට සැලකිය යුතු කාලයක් ගතවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.