33.4 C
Colombo
Thursday, April 30, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්

මාළිගාවත්තේ උත්සව ශාලාවක ගින්නක්

මාළිගාවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා.

අප වාර්තාකරු පැවසුවේ මාළිගාවත්ත, ජයන්ති වීරසේකර පාර ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථ දෙකක් හා විදුලිබල මණ්ඩලයේ රථයක් යොදවා ඇති බවයි මාලිගාවත්ත පොලිසිය පැවසුවේ.

ගින්නෙන් මේ දක්වා ජීවිත හානියක් වාර්තා වී නැහැ.