27.2 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහජ් වෙනුවෙන් සැරසුණු නෙළුම් කුළුණ

හජ් වෙනුවෙන් සැරසුණු නෙළුම් කුළුණ

අද (17) දිනයේදී කොළඹ නෙළුම් කුළුණ කොළ සහ සුදු වර්ණවලින් ආලෝකමත් කිරීමට තීරණය කර තිබෙනවා.

සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ පුද්ගලික සමාගම පැවසුවේ අදට (17) යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් මෙලෙස නෙළුම් කුළුණ කොළ සහ සුදු වර්ණයෙන් වර්ණ ගැන්වීමට තීරණය කළ බවයි.