31.7 C
Colombo
Monday, May 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමහින්ද හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

මහින්ද හා ඉන්දීය විදේශ ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයිශංකර් ඊයේ (20) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හමුවුණා.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සිය X අඩවියේ පළ කර තිබුණේ මහින්ද රාජපක්ෂ හමුවීම ගැන තමන් ඉතා සතුටු වන බවයි.

ඔවුන්ගේ මෙම හමුවේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාවයේ වත්මන් ප්‍රගතිය පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.