29.5 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසූර් වී අතුරුදන් වූ හොල්මන් ගුහාවේ භූතයා අල්ලයි

සූර් වී අතුරුදන් වූ හොල්මන් ගුහාවේ භූතයා අල්ලයි

පොසොන් පොහොය නිමිත්තෙන් බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති හොල්මන් ගුහාවක භූතයෙක් ලෙස සැරසී සිටි පුද්ගලයෙක් නීති විරෝධී මත්පැන් බෝතලයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා නොමැති බවට හොල්මන් ගුහාවේ සංවිධායකයින් පිරිස ප්‍රදේශය පුරා සෝදිසි කරමින් සිටි අතරතුර පොලිසිය විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදීත් අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවයි පොලීසිය පවසන්නේ.