26.1 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල වෙඩි තැබීමක්

නිවිතිගල – පාතකඩ ප්‍රදේශයේ අද (26) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ වෙඩි වැදීමට ලක් වූ පුද්ගලයා සිය නිවසෙහි මිදුලේ සිටියදී නාඳුනන සහ මුහුණ ආවරණය කරගත් තැනැත්තෙකු පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර පලා ගොස් ඇති බවයි.

වෙඩි උණ්ඩය ඔහුගේ පාදයේ පහළ කොටසකට වැදීම හේතුවෙන් ඔහු නිවිතිගල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි වැදීමට ලක්ව ඇත්තේ නිවිතිගල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

වෙඩි තැබීමට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.