27.8 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්ධන මිල පහළට

ඉන්ධන මිල පහළට

ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා.

නව මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 11කින් අඩුකර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 344ක් ලෙසයි.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 41කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 379ක්.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් අඩු කර ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 355ක් ලෙසයි.

කෙසේනමුත් නව මිල සංශෝධනයේදී ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිල වෙනස් කර නැහැ.