30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsග්‍රාම නිලධාරින් අඛණ්ඩව වැඩ වර්ජනයේ

ග්‍රාම නිලධාරින් අඛණ්ඩව වැඩ වර්ජනයේ

ග්‍රාම නිලධාරින් අද (02) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න පැවසුවේ ග්‍රාම නිලධාරින්ගේ ගැටලුවට රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් අද සිට සියලු සේවාවලින් ඉවත්ව අඛණ්ඩව වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

මේ හේතුවෙන් දිවයින පුරා පුරා වසම් 14000ක වැඩ ඇණහිට තිබෙනවා.