27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsජුනි මාසයේදී සංචාරකයින් 113,470ක් දිවයිනට

ජුනි මාසයේදී සංචාරකයින් 113,470ක් දිවයිනට

පසුගිය ජුනි මාසයේදී පමණක් සංචාරකයින් 113,470 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය සඳහන් කළේ මේ වසරේ මුල් මාස 06 තුළ සංචාරකයින් දසලක්ෂ 10249 දෙනෙක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි.

මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාව, මහා බ්‍රිතාන්‍යය, චීනය හා ඕස්ට්‍රේලියාවෙනුයි.

ඒ අනුව ඉන්දියාවෙන් සංචාරකයින් 28,631ක්, මහා බ්‍රිතාන්‍යයෙන් 9,266ක්, චීනයෙන් 8,575ක් සහ ඕස්ට්‍රේලියාවෙන් සංචාරකයින් 6,317ක් මෙරටට පැමිණ තිබෙනවා.