― political ―

අද සමාජය සෑම අතකින්ම බෙදිලා තියෙන්නේ – සජිත්

අප සමාජය ආර්ථිකව, සමාජීයව, ආදායම් ඉපැයීමේ මාර්ගවලින්, නැති බැරි ඇති හැකි ලෙස සෑම අතකින්ම බෙදී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. විපක්ෂ නායකවරයා මේ...
HomeHot Newsතරුෂිට හා නදීෂාට ඔලිම්පික් වරම්

තරුෂිට හා නදීෂාට ඔලිම්පික් වරම්

තරුෂි කරුණාරත්න සහ නදීෂා ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව තරුෂි කරුණාරත්න කාන්තා මීටර් 800 තරග ඉසව්වෙන් හා නදීෂා ලේකම්ගේ හෙල්ල විසි කිරීමේ අංශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනු ඇති.