30 C
Colombo
Monday, May 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමොරල්ලෙකුගේ ප්‍රහාරයෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට

මොරල්ලෙකුගේ ප්‍රහාරයෙන් ධීවරයෙක් ජීවිතක්ෂයට

යාපනය – ගුරුනගර් ප්‍රදේශයේදී මසුන් ඇල්ලීමට ගිය ධීවරයෙක් විෂ මොරල්ලෙකු ඇනීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (02) රාත්‍රියේ ගුරුනගර් මුහුදේදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ ගුරුනගර් ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි මයිකල් කොලින් ඩිනෝ නමැති දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.